Friday, December 12, 2014

Google English / Sinhala Translation service- සිංහල පරිවර්ථන සේවය අද සිට ක්‍රියාත්මකයි !

Google සිංහල පරිවර්ථන සේවය අද සිට ක්‍රියාත්මකයි ! 

 කව්රුත් බලන් හිටිය

Google සිංහල පරිවර්ථන සේවය

අදසිට නොමිලේ හැමෝටම ලබාගන්න පුළුවන්...

වැඩි විතර ඕනේ නැහැ ඔයාම Try කරලා බලන්නකෝ.

https://translate.google.lk/#en/si/

 https://translate.google.lk/#en/si/